වර්ථමානයේ එම ගම්මානයන් දෙක වටා පිහිටි අනෙකුත් ගම්මානයන් වන්නේ පන්සලවත්ත,විලේගොඩ,පත්තිනිපිටිය සහ කුඩාබොල්ලත යන ගම්මානයන්ය.
මෙම රමණිය ගම්මානයන් දෙක රමණිය කදු කිහිපයක් පිහිටා ඇති අතර ඒ සමගාමිව ගැමි ජිවිතයට නෑකම් කියන සරැසාර කෙත් යායකින් සමන්විත වන අතර කෙත් යාය මැදින් ගලා බස්නා උරැවල් ඔය කාගේත් නෙතට එක්කරනුයේ දැකුම්කලු මනහර දර්ශණයකි.
තවත් විස්තර බලන්න>>>
ගැමි ජනයාගේ ප්‍රධානම ජිවනෝපාය කුඹුරැ ගෙවිතැන විය.
තවත් විස්තර බලන්න>>>