Friday, January 24, 2014

Sugatharama Rajamaha Viharaya(සුගතාරාම රජ මහා විහාරය)Thibbotugoda,Ganemulla


               බස්නාහිර පලාතේ ගණේමුල්ල නගරයට සැතපුම් භාගයක් පමණ ඉතා ආසන්නයේ පිහිටි එකම ගම් දනව්වක් ලෙස හොරගොල්ල හා තිබ්බොටුගොඩ යන ගම්මානයන් දෙක හැදින්විය හැකිය.
  වර්ථමානයේ එම ගම්මානයන් දෙක වටා පිහිටි අනෙකුත් ගම්මානයන් වන්නේ පන්සලවත්ත,විලේගොඩ,පත්තිනිපිටිය සහ කුඩාබොල්ලත යන ගම්මානයන්ය.
     මෙම රමණිය ගම්මානයන්  දෙක රමණිය කදු කිහිපයක් පිහිටා ඇති අතර ඒ සමගාමිව ගැමි ජිවිතයට නෑකම් කියන සරැසාර කෙත් යායකින් සමන්විත වන අතර කෙත් යාය මැදින් ගලා බස්නා උරැවල් ඔය කාගේත් නෙතට එක්කරනුයේ දැකුම්කලු මනහර දර්ශණයකි.






ගැමි ජනයාගේ ප්‍රධානම ජිවනෝපාය කුඹුරැ ගෙවිතැන විය.

                                                               තවත් විස්තර බලන්න>>>

ඉතිහාසය තිබ්බොටුගොඩ,ගණේමුල්ල

තවත් විස්තර බලන්න>>>

History of Sri Sugatharama Rajamaha Viharaya(ශ්‍රී සුගතාරාම රජ මහා විහාරය)Thibbotugoda,Ganemulla


අපේ ගම